Mawbima Lanka Foundation

Visit Site

 

අපේ සංවිධානය

මව්බිම ලංකා පදනම 1982 අංක 122 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ලාභ පරමාර්ථයෙන් තොර වූ සීමිත වගකීම් සංවිධානයකි.  අපේ දැක්ම ක්‍රියාවට නැංවීම සඳහා නායකත්වය දීම උදෙසා අධ්‍යක්ෂකවරුන් දස දෙනෙකු පත්කරනු ලැබේ. සංවිධානයේ අරමුණු වෙනුවෙන් හදවතින්ම කැපවී සිටින ඔවුන් විසින් ස්වේච්ඡා පදනමක් මත ස්වකීය උපරිම දායකත්වය සංවිධානය වෙනුවෙන් ලබාදෙනු ඇත.